නියාගම ප්‍රාදේශිය සභාව, නියාගම, තල්ගස්වල. +94 912296518/+94 912291276/+94917294610-11 niyagamaps@gmail.com

අනතුරුදායක ගස් ඉවත් කරවා ගැනීම

අනතරුදායක ගස් ඉවත් කරවා ගැනීම

නියාගම ප්‍රාදේශිය සභා බල ප්‍රදේශයේ ඔබගේ පදිංචි නිවසට, වගාවට හානී කර ගසක් හෝ ගස් කිහිපයක්, යාබද නිවසේ අසල ඇත්නම් එම ගස් ඉවත් කරවා ගැනීම මෙහිදී සිදු කරනු ලබයි .

මේ සඳහා ඔබ ප්‍රධාන කාර්යාලයෙන් හෝ අපගේ වෙබ් අඩවිය හරහා භාගත කර ගන්නා ලද පෝරමය පුරවා, කොස් ගසකට රුපියල් 750.00 ක් සහ වෙනත් ගසකට රුපියල් 500.00 ක් වූ සේවා ගාස්තුවක් ගෙවීමෙන් පසු මෙම කාර්යය සිදු කර ගත හැක.

මේ සම්බන්ධ පැමිණිල්ල ලැබී දින තුනක් ඇතුලත අදාල නිලධාරීයා විසින් ක්ෂේත්‍ර පරික්ෂණයක් සිදු කිරීමෙන් අනතුරුව ස්ථානයට ගැලපෙන නියෝගය ලබා දීම සිදු කරනු ලබයි.

© Niyagama Pradeeshiya Sabha. All Rights Reserved.